
මගේ ලොවට ආ
වසන්තය නිමාව ඇත
අදුර මැදින්
ඉඩෝරය පැමින ඇත
සොදුර.......
නුඔ මගේ ජිවිතය
මේ තරමට ම
වියලා දමන
කතරක් වන බව
මුලින්ම සිතුනා නම්
මා අද නුඔ වෙනුවෙන්
බිදකුදු නොතැ වෙනු ඇත
එහෙත් සිහිනයක් සේ පැමිනි
නුඔ........
නුඔ ගැන සිතන්නට මා හට
තිබුන ඒ හැගුම්,
කතරේ මා තනිකර දමා
යන්නම යාවි යැ මා කෙසේ නම්
අදහන්නද....
සෙවනෙල්ල වන්නට පැතු
නුඔ මට නොලැබෙන බව..................
1 comments:
ජීවිතයට වසන්තය උදාවන්නේ එක් වරක් පමණක් නොවේ...