2/06/2010 11:24:00 AM | Author: මැට්ටා
හැමොමම මට කියමව මුදේ මලුවො ඕන තරම් ඉන්නව වෙන එකෙක් අල්ලගන්න බලපන් කියල
ඒ උනාට මුදේ කිදුරියො ඉන්නෙ හරිම හදිස්සියෙන්,ඇත්තෙම නැතිතරම්.
මම අල්ල ගන්න හැදුවෙ එහෙම කිදුරියෙක් තමා
ඒ වුනාට මොනව කරන්නද මට එයාව උරුමනෑ.....
උරුම කරගන්න පින නෑ
|
This entry was posted on 2/06/2010 11:24:00 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

0 comments: