2/12/2010 06:25:00 AM | Author: මැට්ටා
ඔන්න මමත් අද ඉදන් බ්ලොග් ලියන්න පටන් ගන්නව
මෙකේ තියන ඒව කියවනකොට මටත් හිතුන ලියන්න එත් මමට හැඩට ලියන්න නම් බෑ
බලමුකෝ ලියලා
බනින්න නම් එපා
මට හිතට එන ඒව තමයි ලියන්නේ කම්ක් නැ නෙ
|
This entry was posted on 2/12/2010 06:25:00 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

1 comments:

On February 22, 2010 at 8:14 AM , CD Athuraliya said...

අපි හැමෝම හිතට එන දේ ලියන්නේ අපේ බ්ලොග් සටහනේ තමයි. සමහර වෙලාවට අපේ හිතේ තිබුනු දෙයක් තවත් කෙනෙකුගෙ සටහනක දැක්කම අපූරු ලෙන්ගතු හැඟීමක් එනවා...සුබ පැතුම් සහෝදරයා!