2/14/2010 07:40:00 AM | Author: මැට්ටා
මම හිතනව ඔයා හොදින් ඇති කියල. මම ගොඩක් හිතල තිරනයක් ගත්ත. මම අමරුවෙන් හරි ඔයව අමතක කරන්ව. එක ටිකක් අමරු වෙවි. එත් මම කොහොම හරි එක කරනව. ඔයා මගෙ facebook account එකෙ ඉන්නකල් මට එක කරන්න අමරු වේ. ඒක නිස මම ඔයව මගෙ account එකෙන් remove කරනව. මම අයෙත් ඔයට කත කරන්නෙ නැ. ඔයාත් මට කත කරන්න එප, plz. ඇපි මෙක ඉවර කරමු. මම අයෙත් ඔයට කරදර කරන්නෙ නැ.
|
This entry was posted on 2/14/2010 07:40:00 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

0 comments: