2/04/2010 06:18:00 AM | Author: මැට්ටා
සිනාසෙන්නෙමි
නුඹේ නෙතු ලග.....
කදුලු හිත යට සඟවලා
සුසුම් නොහෙලමි
නුඹේ අද්දර...
සිනහ මිලිනව යන නිසා
පන්හිදෙන් මම කදුලු අමුණමි
දුකම අද කවියක් වෙලා

හිමි නොවන බව දන්න හින්දම
මිරිගුවක් ලඟ නැවතිලා.....
කවිය මුමුණමි හැඩුම් ස්වරයෙන්
නුඹ මෙමට හෙට හිමි නැති නිසා......................
|
This entry was posted on 2/04/2010 06:18:00 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 comments:

On February 12, 2010 at 6:38 AM , මැට්ටා said...

මේකනම් මම ලියපු එකක් නෙවි කසුන් ලියපු එකක් මම එයගෙන් අහල තමයි දැම්මෙ.

 
On February 22, 2010 at 8:29 AM , CD Athuraliya said...

කවුරු ලිව්වත් බොහොම ලස්සනයි...

(please remove word verification)